Showing posts with label Celeb Style. Show all posts

2015 වසරේ සරාගීම ලඳුන් මෙන්න.


ලෝකප්‍රකට FHM සඟරාවේ web අඩවිය විසින් 2015 වසර සඳහා මහජන ඡන්දයෙන් සරාගීම කාන්තාවන් 10 දෙනෙකු නම් කොට තිබේ. ඔවුන් විසින් එම ලැයිස්තුව සම වසරකම ප්‍රසිද්ධියට පත් කරන අතර මේ වසරේ පත් කළ ලැයිස්තුව පහතින් වේ.


1. මිචෙල් කීගන් 
Michelle Keegan
2. කෙන්ඩල් ජෙනර් 
Kendal Jenner
3. ජෙනිෆර් ලෝරන්ස් 
Jennifer Lawrence
4. කේට් අප්ටන්
Kate Upton
5. කැරොලින් ෆ්ලැක්
Caroline Flack
6. අරියානා ග්‍රැන්ඩි
Ariana Grande
7. මාර්ගට් රොබී
Margot Robbie
8. ලුසී මැක්ලෙන්බර්ග්
Lucy Mecklenburgh
9. එමිලියා ක්ලාර්ක්
Emilia Clarke
10. කෙලී 
Kelly Brook


'ESPN' ක්‍රීඩා තරු නිරුවත් කරයි.


ලෝක ප්‍රසිද්ධ ESPN හි The Magazine's Body Issue cover shoots 2015 සඳහා ඔලිම්පික් තරු ඇතුළු ක්‍රීඩා තරු කිහිපයක් නිරුවතින් සහභාගී කරවා ගැනීමට පියවර ගෙන තිබුණා.

MLB player Bryce Harper, NBA player Kevin Love, NFL player Odell Beckham, Jr., Olympian heptathlete Chantae McMillan, USA Track & Field hammer thrower Amanda Bingson, සහ Olympic swimmer Natalie Coughlin මේ අතර වනවා.

ඡායාරූප සියල්ල පහතින් නරඹන්න..



2A46DD8A00000578-3151221-Diving_in_Olympic_swimmer_Natalie_Coughlin_talks_about_loving_he-a-5_14362086752892A4834CE00000578-3151221-image-a-33_143620867664603040506070809101112131415 16 17 18 19 20   23242526001002

විස්මයජනක දේහයක් ඇති මිරන්ඩා කෙර්ර්.



ඔස්ට්‍රේලියානු වෙළෙද නාමයක් වන iconic කාන්තා යට ඇඳුම් සඳහා ජනප්‍රියත්වයක් උසුලයි. එම වෙළෙද සන්නාමයේ 100 වන උපන්දිනය වෙනුවෙන් ඡායාරූප පෙළක් යොදාගැනීමට ඔවුන් විසින් සමීක්ෂණයක් කර ඇත. ඒ ඔස්ට්‍රේලියානු නිරූපිකාවන්ගේ හොඳම දේහය හිමි නිරූපිකාව සොයා ගැනීමටයි. ඔවුන්ගේ සමීක්ෂණයේ සාර්ථකත්වයේ අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔස්ට්‍රේලියානු ජාතික නිරූපිකාවක් වන මිරින්ඩා කෙර්ර් තෝරාගෙන ඇත.

මිරන්ඩා කෙර්ර් iconic වෙළෙඳ නාමය දරණ යට ඇඳුම් ඇඳ ඡායාරූප පෙළක් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර, අනෙකුත් නිරූපිකාවන් සහභාගී කර ගනිමින් විලාසිතා ප්‍රදර්ශනයක්ද පවත්වා ඇත. මේ වනවිට වයස 31ක් වියැති ඇය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රදේශයේ උපත ලද්දාය. 1997 වර්ෂයේදී ඇය ක්ෂේත්‍රයට පිවිසි නමුත් ඇයට වැඩි ප්‍රසිද්ධියක් හිමි නොවීය. 2007 වර්ෂයේදී Victoria's Secret හි ප්‍රචාරණ කටයුතු සඳහා ඇයව නිළි නිරූපිකාව වශයෙන් නම්කරන ලදී. ඉන්පසු KORA Organics නම් වෙළෙඳ නාමයේ සමආරක්ෂක ආලේපන වල දැන්වීම ප්‍රචාරණ කටයුතු සඳහා ඇයව යොදාගන්නා ලදී. 

ඇය 2010 වර්ෂයේදී ඇයගේම නිරූපිකාවන් සඳහා ඒජන්සියක් විවෘත කරන ලදී. එම වර්ෂයේදීම ඇය Dolly සඟරාවේ කවරයක් සඳහා නිරූපණයෙන් දායක වූවාය. 2010 වර්ෂයේදී ඇයගේ සම්මුඛ සාකච්ඡාවක් Channel 7 විසින් සිදුකර, එහි වීඩියෝ Youtube ජාලයට එක් කිරීමෙන් එක් දිනකදී නැරඹුම් සංඛ්‍යාව මිලියන 1.3ක් විය.

2009 වර්ෂයේදී FHM සඟරාවේදී 100 Sexiest Women අතරින් ඇය 56 වැනි ස්ථානයටද, 2010 වර්ෂයේදී 36 වැනි ස්ථානයටද, 2011 වර්ෂයේදී 44 වැනි ස්ථානයටද, 2012 වර්ෂයේදී 51 වැනි ස්ථානයටද, 2013 වර්ෂයේ 56 වැනි ස්ථානයටද 2014 වර්ෂයේදී 48 වැනි ස්ථානයටද තේරී පත්වූවාය. 

2012 වර්ෂයේදී තිබූ තරගයකට අනුව ඇයව  "Sexiest Woman Alive 2012" ලෙසද නම් කෙරුණි.

ඇයගේ මෙම සාර්ථකත්වයට හේතුව වශයෙන් නිරූපිකාවන්ගේ විනිසුරුවන් දක්වන්නේ සරාගී බව, උස සමග ඇගේ ශරීරයේ හැඩය මනාව පිළිඹිබු වන බවයි. ඇගේ උස අඩි 5 අඟල් 9ක් වන අතර, ඇය IMG Models සහ Traffic Models කළමනාකාර මණ්ඩලයේ කළමනාකාරීවරිය ලෙසද කටයුතු කරයි.

2010 වර්ෂයේදී ඇය විවාහ වුවද මේ වන විට එම විවාහය බිඳ වැටී ඇත. එක් දරු මවක් වන ඇයගේ විවාහය දෙදරා ගොස් තිබෙන්නේ 2011 වර්ෂයේදී ඇය ප්‍රකට ව්‍යාපාරික james packer සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම බවයි විදෙස් මාධ්‍යයන් සඳහන් කරන්නේ.








Angelina Jolie 'කාන්තාවාදිනියන්' අතර අංක 1 ට



ලොව සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම හොලිවුඩ් නිලි චරිත විලාසිතාවක් කරගෙන තිබෙනවා. නමුත් මේ අය බොහෝ දෙනා තමන් තෝරාගන්නා තේමාවට විශිෂ්ට සාධාරණයක් ඉටුකරන බව අනිවාර්යෙන්ම කිව යුතුයි. 

මෙම චරිත අතරින් 'කාන්තාවාදිනියක්' ලෙස ලොව අංක එකට පැමිණීමට සුප්‍රකට නිලි Angelina Jolie සමත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සන්නාම තානාපතිනියක්  ලෙස 'යුධ වාතාවරණයක් පවතින රටවල කාන්තාවන් දුෂණයෙන් මුදවාගැනීම' වෙනුවෙන් ඇය කල කාර්යභාරය වෙනුවෙන් මෙලෙස ඇය අංක 1 ට පැමිණ තිබෙනවා.







ලොව අද්විතීය කාන්තාවන් අතර අංක 1 ට ආපු හොලිවුඩ් නිලි Emma Watson මෙම වර්ගීකරණයේදී නම් Angelinaට 2 වැනි වී තිබෙනවා.








Zayn Malik ඇත්තටම One Direction කණ්ඩායමෙන් ඉවත් වුණේ ඇයි?







සතියකට විතර කලින් Zayn Malik අතිශයින් කතාබහට ලක්වුණේ සිය පෙම්වතිය වූ Perrie Edwards ගෙන් ඈත්ව තායිලන්තයේ Brit Lauren Richardson සමග පැහෙන්න යන බවට චෝදනා එල්ලවූ නිසයි.


Brit සමග Zayn 
පසුගිය දින කීපය තුළ ලොවම හඬා වැටෙද්දී One Direction කණ්ඩායමෙන් පවා සමුගත් Zayn දැන් යලිත් බොහොම සතුටින් සිය පෙම්වතිය සමග කල් ගත කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඔහු මේ දිනවල 'හැකි ඉක්මනින් විවාහ වීමට' සුදානම් බවත් විවාහයෙන් පසුව ජීවත් වීමට මේ දිනවල සුදුසු නිවසක් හොයනවාලු.

මේ මිලදී ගන්න බලපු ගෙදර පිහිටලා තියෙන්නේ Hertfordshireවල. Sunday Mirror වෙබ් අඩවියට අනුව මේ නිවස ස්ටර්ලින් පවුම් මිලියන 2ක් වටිනවා.



අක්කර 4ක් පුරා විහිදිලා තියෙන මේ ගෙදර කාමර 7ක්, විසිත්ත කාමර 4ක් වගේ තවත් බොහෝ සුඛෝපබෝගී අංග සහිත සුවිසල් මන්දිරයක්ලු.

කොහොමවෙතත් තමන් ආදරය කරන කෙනාව විවාහ කරගෙන සතුටින් ජීවත් වෙන්න නම් Zayn Malik තමන්ගේ කණ්ඩායම One Direction අතහැරලා ගියේ, අපි හදවතින්ම සුභ පතනවා.   

- අනුෂි හක්මනගේ